This is the "Joomla! Accredited" Sinhala (si-LK) translation. This consists of 3 packs; The Install interface, site interface and admin interface.
මෙය ජූම්ලා! සදහා සිංහල භාෂා පරිවර්ථනයයි. මෙහි භාෂා ඇසුරුම් 3ක් අඩංගුවේ; එනම් ස්ථාපන අතුරුමුහුනත, අඩවි අතුරුමුහුනත හා පරිපාලක අතුරුමුහුනතයි. ඔබට අවශ්‍ය ඇසුරුම් බාගතකොට ජූම්ලා! පරිපාලක අතුරුමුහුනතේන් සුපුරුදු පරිදි ස්ථාපනය කරගත හැක. Report this listing
|
||||||||||||||||||||||||||||||


